Friday, September 18, 2015

        
                    Computer එකේ තියෙන Errors ඔක්කොම clear කරල ඒ වගේම computer එක speed කරගන්න පුලුවන් software එකක් තමයි මේ Glary Utilities කියන්නෙ ..

ඒ විතරක් නෙවෙයි file encrypt,decrypt තව system backup,registry backup වගේ ඒව ගොඩාක් තියෙනව අරගෙනම බලන්නකො..
                   
                         Software -
http://sh.st/v45yu
                    Serial Keys -    
http://sh.st/v46p5
ENJOY

 BYE......................

Friday, September 4, 2015


කොහොමද යාළුවනේ අද නම් මම ගෙනාවේ පොඩි දැනුවත් කිරීමේ පෝසටුවක් මේ දවස් වල අපි අලුත්ම වැඩකට අත ගැහුවා. කාලයක් ඉඳලා අපි ෆෝරම් එකක් හදන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් මුදල් නොමැතිකමින් ඒ වැඩේ පස්සට ගියා. කොහොම හරි අවසානයේ අපිට නොමිලේ ලබාදෙන සේවාවක් ලබාගන්න හැකිවුනා. ඉතින් අද මම කියන්න යන්නේ අන්න ඒ අපගේ පළවෙනි ෆෝරමය ගැනයි.



Saturday, August 22, 2015

HI you tubers i'm malitha snevirathne with www.pc tech world #www.dl'z zone.com
 
today i'm gonna to show to you how to upgrade android firmware 2.2 to 2.3.6 GIGERBREAD
then can we start?

First of you need:A USB CABLE
                  AN ANDROID PHONE
                  AND A PC OR LAPTOP
let's start

first you wont to go this website
www.samsung/kies.com
and download samsung kies 2.6 and install it
it will be like this
then connet your phone to computer by USB Cable(good by cooncting samsung kies -options-wirlles and networks-usb connecting-samsung kies
then open samsung kies
it's bloddy slow software man
yeah it has connected
then check firmware button
in my firm ware tab there is no new version is available beacause i have upgrade it
in your phones firm ware tabs there are will be a massage 'a new firmware version is availabe' click on it
and when you are upgrading your phone,you need to
                                                1.full charge your battery
                                                2.backup your phones memory
and start upgrading and it will take 30 minutes or more(don't disconnect your cable!!)
 
in upgrading time of your phone don't do anything by it

After upgrading,it will root automatically and it start like GINGERBREAD!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

malithasenevirathne@facebook
malithasenevirathne6@gmail
malithasenevirathne@gplus
WWW.PC TECH WORLD.COM
WWW.DL 'Z ZONE.COM


GOOD BAY!!!!!!!!!!!!!!!!!!!!
DON'T FORGOT TO LIKE


IF ANY PROBLEM COMMENT ME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  1. BHUDUSARANAI

Wednesday, August 12, 2015

ඔන්න අද කියල දෙන්න යන්නෙ ගේමක් නැතුව facebook account එකක් hack කරන විදිය....



  හැමෝම ගාව ඉතින් chrome  හරි  firefox web browser එක තියෙනවනෙ......

#1 step   chrome වලට මෙතනින් ගිහින් මේ extension එක add කරගන්නකො. .

               firefox අයට මෙතනින්

#2 step  දැන් මේ පහල pictures විදියට options වලින් හදා ගන්නකො..
  
    
   
           




#3 step  දැන් කරන්න තියෙන්නෙ කොහොමහරි යාලුවාව facebook එකට login කරවන එක..
          
             login වෙනකොට password එක save කරන්නද අහනවනෙ....
        







          ඒකත් යාලුවට පේන්නම NO දෙන්න...

      යාලුව පෙන්නන්න ඔයා එයාගෙ account එකෙන් logout වුණා කියල....

#4 step හරි ඊට පස්සෙ facebook login වෙන තැනට ගිහින් password එක ගහන තැන right click කරල               recover form කියන තැනට යන්නකො........  හරිනෙ ඔය තියෙන්නෙ password එක...

  
                                    එහෙනම් මම ගියා.......................

ENJOY

                                            සදා ජය................

Wednesday, July 1, 2015



                      හරි එහෙනම් ඔන්න මේකෙන් වෙන්නෙ ඔයාගෙ chat එකේ තියෙන කවුරුහරි එවපු එකක් හරි ඔයා යවපු එකක් හරි edit කරන්න පුලුවන් ... හැබැයි මේකෙන් edit  වෙලා පේන්නෙ ඔයාට විතරයි . ඒ කිව්වෙ ඔයා edit කරපු එක එයාගෙ chat history එකේ edit වෙන්නෙ නෑ ... ඒ හින්ද ඔයා edit කරන chat එකේ screenshot එකක් යවන්න ....

#1  හරි එහෙනම් ඉස්සෙල්ලාම facebook එකට login වෙලා chat එක edit කරන්න ඕන කෙනාගෙ chat             box එක open කරගන්නකො.....
#2  දැන් F12 button එක ඔබන්නකො...
#3  දැන් ඔය open වුන window එකේ Elements වලට යන්නකො...
#4  ඒකෙ ඕන තැනක් click කරල ctrl+f  ඔබන්නකො..
#5  ඔයා type කරපු එකක් හරි ඔයාට එවපු එකක් හරි copy කරල ctrl+f press කලාට පස්සෙ ආපු කොටුවෙ       paste කරල enter ඔබන්නකො..
#6  දැන් ඒ paste කරපු වචන highlight වෙලා පෙන්නයි...
#7  ඒ වචන උඩ right click කරල edit text දෙන්න
#8  දැන් ඕන එකක් type කරල enter ඔබන්න..
         
#9  chat එකට ගිහින් බලන්න edit වෙලාද කියල...
#10  එහෙනම් වැඩේ හරිනෙ දැන් ඉතින් screenshot එකක් ගහල යාලුවට යවන්න...

Tuesday, June 23, 2015


#1 step: හරි ඉස්සෙල්ලාම firefox web browser එක Download කරගන්නකො
    <<< මෙතනින් >>>
#2 step: දැන් ඕක Install කරල .. දැන් FACEBOOK account එකට login වෙලා..
   <<< මෙතනින් >>>  මේ link එක click කරන්නකො..
#3 step:

දැන් මේ විදියට language වලට ගිහින් language එක Bahasa Indonesia දීල save changes දෙන්නකො..
#4 step: දැන් firefox එකේ Options>>>Advanced>>>>Network>>>Settings වලට යන්නකො 
        

#5 step දැන් මේ web එකට ගිහින් Transparent , proxy speed එක කහ පාටින් තියෙන එකක් තෝර 
    ගෙන
 ඒකෙ proxy port එකයි proxy IP එකයි copy කරගෙන #4 step එකේදි ආපු තැනට ගිහින් මේ පහල image එකේ විදියට දීල ok දෙන්න....
#6 දැන් මේ link එක click කරන්නකො...
#7 දැන් last name එක දෙන්න නැතුව empty තියල first name එක fill කරල enter දෙන්න..
  
#8 දැන් language සිංහල වලට හරි English වලට හරි තිබුන එකක් දීල save කරගන්න...
            
 තේරුනේ නෑ වගේද?
          ඔන්න එහෙනම් වීඩියෝ එකත් බලලම කරන්නකො. .





http://sh.st/v41DH


ENJOY


                                සදා ජය...............

Sunday, May 24, 2015



#1ඉස්සෙල්ලාම folder 1ක් තෝර ගන්න ,නැත්නම් new folder 1ක් හදාගෙන,.......

#2ඒකෙ properties වලට යන්න...

#3දැන් customize tab එකට ගිහින් මොනවත් icon 1ක් නැති තැනක් click කරල apply කරන්න...

#4දැන්  1.press F2 -> type Alt + 255 + Alt
               2. press F2 -> type Alt + 0160




ABOUT ME

OUR GROUP

DL'Z Zone. Powered by Blogger.

Thank You

Thank You

Translate

LIKE US ON FACEBOOK

JOIN WITH OUR FORUM !

JOIN WITH OUR FORUM !
Yakadaya - Forum